අපි දිහා කවුරුහරි බලන් ඉන්නවට අපි ආසයි. හැබැයි දිගටම බලන් ඉන්නවා නම් ඒක වදයක් වෙන්නත් නියමිතයි. 
 
 
බලන් ඉන්න අය ගොඩක් වෙලාවට හොයන්නේ අපේ අශ්ලීල ජිවිතේ කුණු ගැන. අපේ ජීවිතේ පදනම වෙන්නේ ඒ කුණු තමයි. 
 
ඉතිං මේ අනෙකාගේ බැල්මෙන් (ගේස් එකෙන්) අපි නිදහස් වෙන්නේ කවද්ද? අන්ධයෙකුට විතරයි ඒ පරම නිදහස තියෙන්නේ කියල කියනවා ඇලෙන්කා සුපැන්ජිත්. 
 
'ගේස්' එකෙන් නිදහස් වෙන්නනම් ඉතිං මැරෙන්නම වෙනවා. නැත්නම් බලන් ඉන්න කෙනාට බම්බු ගහගන්න කියල තමන් කරන වැඩේ දිගටම කරගෙන යන්න වෙනවා. 
 
ඒ නිසා හෙළුවෙන් දුවන්න එපා. බය නැතුව මරණය වැළද ගන්න. 
 
එහෙනම් බලමු 'Antique කඩේ මරණය' ගැන....
 

 
 
 
කියවන්න :

 

 


 

The Leader TV

 

 

එයාපෝට් PCR පරීක්ෂණ හොර පාරෙන් පෞද්ගලික රෝහලකට ?

 

 

ජිනීවා ඇන්නුවේ කව්ද ස ? 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්