අද්‍යතන ශ්‍රී ලාංකේය කාව්‍ය විචාරය වඩාත් අර්ථවත් කරනු වස් සන්ථව ප්‍රකාශන ආයතනය විසින්
වාර්ෂිකව සංවිධානය කරන “සන්ථව කාව්‍ය විචාර සම්මාන 2020” උළෙල අප්‍රේල් මස දී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.
 
ඉකුත් වසරේ ඔක්තෝබර් මස දී මෙම සම්මාන උත්සවය පැවැත්වීමට නියමිතව තිබුණ ද කොවිඩ්-19 වසංගත තත්වය හේතුවෙන් එය කල් දැමුණි. 
 
ඒ අනුව, එළඹෙන අප්‍රේල් 30 වැනිදා සවස 3ට නිට්ටඹුවේ දී පැවැත්වෙන සම්මාන උත්සවය 'සන්ථව කවි ටීවී' යූ ටියුබ් සමාජ මාධ්‍ය නාලිකාව ඔස්සේ සජීවීව විකාශය කරනු ඇත. 
 
2019 වසරේ ප්‍රකාශිත කාව්‍ය කෘතියක් පදනම් කරගනිමින් ඉදිරිපත් කළ හොඳම විචාරය සඳහා එහිදී ”සන්ථව කාව්‍ය විචාර සම්මානය ̃ පිරිනැමීමට නියමිත ය.
 
එම අවස්ථාවට එක්වන මෙන් ඔබ සියලු දෙනාට ඇරයුම්!
 
(අවාරා)

 

 sdfsdfjkijk

 


 

 

 

THE LEADER TV 
 

 

රාජපක්ෂ පවුල ඉන්දීය සමාගමක් මිලට අරන්!

 
69 ලක්සෙට ම වඩා 'ස' ට වටිනා මිනිහෙක් ?
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image