අරෝෂ ප්‍රනාන්දු විසින් නිෂ්පාදනය කළ "සන්නාසි ප්‍රේමය" නම් ටෙලිය දැන් ඩයලොග් VIU ජංගම දුරකථන යෙදුම (Mobile app) ඔස්සේ විකාශය ආරම්භ කර තිබෙනවා. 
 
 
ලකී ඩයස් විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම ටෙලි නිර්මාණය උද්වේගකර ත්‍රාසජනක කතා මාලාවක් තේමා කර ගත්තකි.
 
ලකී ඩයස්, අරුණි මෙන්ඩිස්, විජේරත්න වරකාගොඩ, නිලන්ති විජේසිංහ, අනෝජා වීරසේකර, කුමාර රණේපුර යන ප්‍රවීන රංගන ශිල්පින් ශිල්පිනියන් මේ සඳහා රංගනයෙන් එක්වී තිබේ.
 
රිහාන් රවින්ද්‍ර විසින් තිර රචනය ලියා ඇති මෙම ටෙලි නිර්මාණය මෙරට දර්ශනීය ස්ථාන කිහිපයකම රූපගත කිරීම් සිදු කර ඇත.
 
ජංගම දුරකථන යෙදුමක් සඳහා මෙරට පළමු සිනමාපටය නිෂ්පාදන කළේ ද අරෝෂ ප්‍රනාන්දු විසිනි. 
 
සන්නාසි ප්‍රේමය පූර්ව ප්‍රචාරකපටය පහතින්,
 

(අවාරා)

 

 

 


 

THE LEADER TV 
 
රට ගිය බැසිල්ට ආණ්ඩුවෙන්ම නඩු දැමීමේ සූදානමක්!
 

 
 
 
ජනාධිපතිට එරෙහිව නීතිපතිවරයාගෙන් විමර්ශනයක් ? 
 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්