සමාජවාදී කලා සංගමය විසින් "71 අරගලයෙන් මතුවූ කලාව" නමින් සංවිධාන කරන සහෘද සංවාදය අද (25) සවස 6ට පැවැත්වේ.
සංවාදය එම සංගමයේ ෆේස්බුක් පිටුව ඔස්සේ සජීවීව විකාශය කිරීමට නියමිත ය.
මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, සාහිත්‍යවේදී කමල් පෙරේරා, ගිරාගම ගුරු විද්‍යාලයේ හිටපු ජ්‍යෙෂ්ට කථිකාචාර්ය චාල්ස් දයානන්ද, ප්‍රවීන රංගන ශිල්පී චන්ද්‍රසෝම බින්දුහේවා එහිදී අදහස් දක්වනු ලැබේ.
(අවාරා)
THE LEADER TV
ස' ෆේල් වෙන්නෙ බැසිල් පාස් නිසාද?
නොදන්නකමයි - මාෆියාවයි PCR ප්‍රමාද කරයි!