පරිවර්තක චන්දන ගුණසේකරගේ කුළුඳුල් ස්වතන්ත්‍ර කාව්‍ය සංග්‍රහය "මකුළුවෝ මේ සීත කාලයයි"

නමින් එළිදැක්වීමට නියමිත බව වාර්තා වෙනවා.

ඒ අනුව, එළඹෙන ජූලි මස අගදී මෙම කාව්‍ය සංග්‍රහය එළිදැක්වෙනු ඇත.

 

194580256 10225215625128166 5091967702389824929 n



අවුෂ්විට්ස්හි පච්ච කොටන්නා, පෙට් සෙමෙට්රි, සිලිකාගේ දිවිසැරිය චන්දන ගුණසේකර විසින් කළ පරිවර්තන කෘති ය.

"මකුළුවෝ මේ සීත කාලයයි" ත්‍රිමාණ ප්‍රකාශනය කි.

 

 

###########
THE LEADER TV 
 
 
ස'ට එරෙහිව: ජූලි කැරැල්ලක් ! 
 
 
රටම බංකොලොත්: ඉන්ධන හා ඖෂධ ගෙන්වීමත් දැඩි අවදානමක?
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්