පසුගියදා අප අතරින් වෙන්ව ගිය සුවිශිෂ්ට සාහිත්‍යවේදිනි මාලිනී ගෝවින්නගේ

සාහිත්‍ය මෙහෙවර අගයනු පිණිස පොතක් ගැන කතාවක් විශේෂ වැඩසටහනක් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා.


ජුනි 27 ඉරිදා එනම්, අද දින රාත්‍රී 9 ට ඒ අනුව මෙම විවෘත සංවාදය පැවැත්වීමට නියමිත ය.
 
ඇය විසින් පරිවර්තනය කළ ෆොන්ටමාරා කෘතිය මුල් කරගනිමින් පැවැත්වෙන මෙම වැඩසටහනට ප්‍රධාන වශයෙන් Zoom අන්තර්ජාල යෙදුම ඔස්සේ සම්බන්ධ විය හැකි අතර එහි සජීවී විකාශයක් අහස ෆේස්බුක් පිටුව සහ පොතක් ගැන කතාවක් යූ ටියුබ් නාලිකාව ඔස්සේ ද සිදුකෙරේ.

එම සබැඳියන් මෙසේ ය,

ZOOM -
 
https://us02web.zoom.us/j/8503155015...
Meeting ID: 850 315 5015
Passcode: chem123

YouTube -
https://youtube.com/channel/UCgiblcR6HHWlMDJun3wROdw

 
200708529 4178299072208615 765698619298867440 n
 
 

THE LEADER TV 
 
ගම්මන්පිලට ගහපු ගල බැසිල්ගේ ඔලුවට! 
 
 
පත්තර - TV කන්තෝරු වල ලිංගික හිංසන !
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්