ස්වතන්ත්‍ර නවකතාව සහ සිංහලට පරිවර්තිත නවකතාව කේන්ද්‍ර කර ගනිමින් කෙරෙන 'පොතක් ගැන කතාවක්" සංවාද මාලාවේ 36 වැනි පියවර අද (21)

දිනයේ දී පැවැත්වීමට කටයුතු සංවිධාන කර තිබෙනවා.

අද රාත්‍රී 9ට ඇරඹෙන වැඩසටහනේ දී, භාරතීය සාහිත්‍යයේ සුවිශේෂී ලේඛිකාවක වූ කමලා දාස් විසින් රචිත කරුණාතිලක හදුන්පතිරණ විසින් පරිවර්තනය කරන ලද My Story (මගේ කතාව) කෘතිය සාකච්ඡා කිරීමට නියමිත ය.  

සාකච්ජාවේ ප්‍රධාන අදහස් දැක්වීම ඩිල්ශානි චතුරිකා දාබරේ විසින් සිදු කෙරේ.

පොතක් ගැන කතාවක් සංවාදයට ප්‍රධාන වශයෙන් Zoom අන්තර්ජාල යෙදුම ඔස්සේ සම්බන්ධ විය හැකි අතර එහි සජීවී විකාශයක් අහස ෆේස්බුක් පිටුව සහ පොතක් ගැන කතාවක් යූ ටියුබ් නාලිකාව ඔස්සේ ද සිදුකෙරේ.

https://us02web.zoom.us/j/8503155015...
Meeting ID: 850 315 5015
Passcode: chem123

 216339464 3029773767268283 8042479266018747042 n

 


 
THE LEADER TV 
 
 
බැසිල් මන්ත්‍රීවරුන්ට අල්ලස් දෙයි ?
 
 
කප්පම් සනා ස'ටත් කොකා පෙන්නලා ! 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්