"5ක් නාට්‍ය උලෙළ" සැප්තැම්බර් 1 වැනිදා සිට 5 වැනිදා දක්වා මරදාන එල්ෆින්ස්ටන් රඟහලේ දී පැවැත්වීමට කටයුතු සංවිධාන කර තිබෙනවා.



ඒ, සවස 3.30 සහ 7 යන දර්ශන වාර ලෙසිනි.

 
වේදිකා නාට්‍ය ප්‍රදර්ශන කාලසටහන මෙසේ ය,  

සැප්තැම්බර් 1 වැනිදා අඛිල සපුමල්ගේ "රතු මඟුල් කපුවා"

සැප්තැම්බර් 2 වැනිදා අසංක සායක්කාරගේ "ඌරෝ අතර Pork"

සැප්තැම්බර් 3 වැනිදා බුද්ධික දමයන්තගේ "වෙරෝනිකා ආපසු ඇවිත්"

සැප්තැම්බර් 4 වැනිදා සචිත්‍ර රාහුබද්ධගේ "හස්තිරාජ මහත්තයා"

සැප්තැම්බර් 5 වැනිදා චාමික හත්ලහවත්තගේ "බෝම්බයක් ඉතුරුයි" 
 
  217629688 107427194965722 2889161170836745079 n
 

THE LEADER TV 
 
ජනාධිපතිගේ ඉඟියෙන් සිහින බොඳවූ කස්ටිය? 
 
 
කළු සල්ලි ජාවාරමුන්ට අති විශාල කප්පමක් ? 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්