සිංහල නවකතා කලාවට පිදෙන ප්‍රකාශන උත්තමාචාරය "ස්වර්ණ පුස්තක සම්මාන උලෙළේ" 2021 වර්ෂයේ දිගු ලැයිස්තුව සඳහා නිර්දේශිත කෘති ප්‍රකාශයට
පත් කර තිබෙනවා.
ඒ අනුව, නිර්දේශ වූ කෘති 12 මෙසේ ය,
ආරියවංශ අබේසේකර ලියූ "ආරාමදාස"
ශමෙල් ජයකොඩි ලියූ "කෝමල මාණවක"
නිශ්ශංක විජේමාන්න ලියූ "කඳඅරනි"
තරිඳු ශ්‍රී ලොකුගමගේ ලියූ "ජිවිතයේ ඔයිල් පැල්ලම"
රූපා ශ්‍රියානි ඒකනායක ලියූ "භේරුණ්ඩ කැදැල්ල"
සේපාලි මායාදුන්න ලියූ "සිදුරු පත්තර"
කත්‍යානා අමරසිංහ ලියූ "බාණ කුසුම්"
එරික් ඉලයප්ආරච්චි ලියූ "මැස්සා"
සෝමරත්න බාලසූරිය ලියූ "මුක්ති"
ගාමිණි කන්දෙපොළ ලියූ "දෙගොඩවාරම"
මොහාන් රාජ් මඩවල ලියූ "I.D."
සුමිත්‍රා රාහුබද්ධ ලියූ "මධුර මන්තර"
"ස්වර්ණ පුස්තක සම්මාන උලෙළ" ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් සංවිධාන කරනු ලබයි.
THE LEADER TV
Mi-35M හෙලිකොප්ටර් ටෙන්ඩර් මගඩිය පිටුපසත් රාජපක්ෂ කෙනෙක්?
යසට හිටිය ගීතාට වෙච්ච දෙයක් !