සුපිරි බොලිවුඩ් තරුවක් වන අමිතාබ් බච්චන් විසින් ලාංකීය ගායන ක්ෂේත්‍රය තුළ නවතම ජනප්‍රිය තරුවක් බවට පත්ව ඇති යොවුන් ගායන ශිල්පිනියක් වන
යොහානි ද සිල්වාගේ “කවර් සෝන්ග්” එකක් සිය ඉන්ස්ටග්‍රැම් ගිණුමේ පළ කිරීමට පියවර ගෙන ඇත.
 
මෙහි වීඩියෝවේ බච්චන් රගපාන ගීතයකට යොහානිගේ ගීතයක් මිශ්‍ර කොට ඇති අතර එය අමිතාබ් බච්චන්ගේ ප්‍රශංසාවට ලක්ව තිබේ.
 
 

 
 
 
මට දැන් මේක නතර කරගන්න බෑ
 
 
''මට දැන් මේක නතර කරගන්න බෑ'' යනුවෙන් සිය සමාජ ජාලා ගිනුමේ තැබූ සටහන හේතුවෙන් එම වීඩියෝව ඉහල ජනප්‍රියත්වයක් හිමි කර ගෙන ඇත.
 
WhatsApp Image 2021 08 18 at 10.39.37 AM
 
යොහානි ඩි සිල්වාගේ එම “කවර් සෝන්ග්” එක මේවනවිට ජනපියත්වයේ හිනි පෙත්තටම නැග ඇති අතර එම වීඩියෝව මේ වන විට මිලියන 35කට වඩා නරඹා ඇති බව  වාර්තා වේ.
 
ඇය මේ වන විට එම ගීතය හින්දි භාෂාවෙන්ද ගායනා කර තිබේ.
 
යොහානි ද සිල්වා මේජර් ජෙනරාල් ප්‍රසන්න ද සිල්වා ගේ වැඩිමහල් දියණියයි.
 
 
 

THE LEADER TV 
 
ලංකාව අවධානමේ : ඇත්ත කියලා cid ඇවිල්ලා 
 
 
ස'ගේ ආණ්ඩුවේ ගමන්මග තීරකයා පවිත්‍රාද? 
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්