රුසියානු මන්දිරය හා රුසියානු සාහිත්‍ය කවය විසින් සංවිධාන කරනු ලබන රුසියානු සාහිත්‍ය කතිකාව මෙවරත් Zoom අන්තර්ජාල යෙදුම ඔස්සේ පැවැත්වීමට

කටයුතු සුදානම් කර තිබෙනවා.

ඒ, සැප්තැම්බර් 16 වෙනි බ්‍රහස්පතින්දා සවස 6 ට යි.

"ගුරු ගීතය - සෝවියට් ප්‍රචාරකවාදී නිර්මාණයක්?” මැයෙන් පැවැත්වෙන මෙවර කතිකාවේ දේශකවරු ලෙස රුසියානු සාහිත්‍ය කවයේ උපසභාපති සම්මානනීය සාහිත්‍ය පරිවර්තක චූලානන්ද සමරනායක, ගුරු ගීතය' පරිවර්තක ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර එක්වීමට නියමිත ය.  

එදින සංවාද මණ්ඩපය මහින්ද සෙනරත් ගමගේ, උපාලි ගම්ලත්, හෙන්රි වර්ණකුලසූරිය, මනෝරම වීරසිංහ, මල්රේණු කස්තුරිරත්න සහ රන්ජන සේනාසිංහගෙන් සමන්විත වේ.

පහත සඳහන් සබැඳිය ඔස්සේ ඔබට ද මෙම වැඩසටහට සම්බන්ධ වීමට අවස්ථාව ලැබේ.

Meeting ID: 921 6475 9438
Passcode: 933843

සංවාදයට විවෘතයි!!!! සාහිත්‍යලෝලී සැමට ඇරයුම්!

WhatsApp Image 2021 09 11 at 7.11.24 PM


THE LEADER TV 
 
අන්ඩර්වෙයා තහනම ද්‍රවශිලතාවය ද?
 
 
වැරදුණු වහසි ප්‍රලාපයේ වන්දිය කාටද? 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්