මැණිකේ මගේ හිතේ ගීතය ජාත්‍යන්තර වශයෙන් ඉහළටම ගිහින්.
 
ඒ අතරේ කවදාවත් විනෝදාස්වාදයට බර අපේ තරුණයයින් පිරිසක් එහි ආදී වාසි කවර් එකක් කරලා.
 
පහත දැක්වෙන්නේ එම මැණිකේ මගේ හිතේ ගීතයේ ආදී වාසි ස්වරූපය යි.
 
 
 
ඉන්දීය රෝ ඔත්තු සේවයේ මෙහෙයුමක් !
 
 
ජනප්‍රිය ගායන ශිල්පිනි යොහානි ද සිල්වා සිය ගීතයෙන් ඉන්දියාව මුසපත් කිරීම ජාතික චින්තන ව්‍යාපාරයේ ප්‍රධානි මහචාර්ය නලින් ද සිල්වා විග්‍රහකර ඇත්තේ, ඉන්දීය රෝ ඔත්තු සේවයේ  සැලසුමකට අනුව ක්‍රියාත්මක වන මෙහෙයුමක් ලෙසටයි.
 
 
 
 
 
කියවන්න :
 
 
 

 
 
THE LEADER TV 
 
ජනාධිපතිගේ විශේෂඥ වෛද්‍යවරයාට වෙච්ච දෙයක් !
 
 
 
දිළුම් ක්ලීනිං සර්විස් | මොණරවිලගේ ලියමන 
 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්