මෙරට චිත්‍ර ශිල්පීන්ට හා මූර්ති ශිල්පීන්ට සිය නිර්මාණ වසරින් වසර පුළුල් වෙන ප්‍රේක්ෂක ප්‍රජාවක් වෙත ප්‍රදර්ශනය කිරීමට හා අලෙවි කිරීමට අවස්ථාව සලසා

දෙන කලා පොළ 2021 නත්තල් සංස්කරණය සඳහා කලාකරුවන්ගේ ලියාපදිංචිය මේ වනවිට ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව, නොවැම්බර් 14 වැනිදා දක්වා කලාකරුවන්ට www.kalapola.lk/register යන වෙබ් අඩවියට පිවිස ලියාපදිංචි වීමට හැකියාව ඇත.

නිර්මාණ ප්‍රදර්ශනය කිරීමේ සහ මෙම අතථ්‍ය වේදිකාව හරහා පුළුල් ප්‍රේක්ෂක පිරිසක් වෙත ළඟා වීමේ සුවිශේෂී අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට ස්ථාපිත හෝ නැගී එන, වෘත්තීය හෝ ආධුනික චිත්‍ර ශිල්පීන් සහ මූර්ති ශිල්පීන් පිළිගැනීමට සංවිධායකයෝ බලාපොරොත්තුවෙන් සිටිති.

 246351448 4224613131001699 181253845505582844 n


THE LEADER TV 
 
විපක්ෂනායක වෙන්න දඟලන දැඟලිල්ලක් ! 
 
 
 
ගම සමග ගුටි කෙළිය ! | මොණරවිලගේ ලියමන | The Leader TV
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්