යොහානි ' මැණිකේ මගේ හිතේ' ගීතය තුලින් ලෝකය වෙත කළ සමාජ බලපෑම තවමත් අවසන් වී නැත.
ශ්රී ලංකාව කියා රටක් හෝ සිංහල කියා බසක් හෝ නොදන්නා විදේශීකයන් අතරට ගිය මේ ගීතයක් නවතම මුහුණුවර පසුගියදා කඨින පිංකම් පොලෙන් එළි දුටුවේ ය.
ඒ කඨින චීවර පෙරහැර තුලින් 'මැණිකේ මගේ හිතේ' අනුවාදනය වාදනය වීමත් සමගිනි.
මෙහි විශේෂත්වය වන්නේ මෙම රැඩිකල් පියවර තැබුවේ තරුණයින් පිරිසක් නොව යොහානි ගේ සීයලාගේ වයසේ පිරිසක් අතින් වීමයි.
ඔවුන් මෙම වාදනය ඉදිරිපත් කරන්නේ හොරනෑව තුලිනි.එය ලෙහෙසි පහසු කාර්යයක් නොවේ.
මේ වයෝවෘද්ධ පුද්ගලයන් සතුව තිබෙන ස්වර ඥානය එමගින් මොනවට ප්රදර්ශනය කර තිබේ.
කියවන්න
THE LEADER TV
එක් රටක් – එක් නීතියක්’ අධිකරණ ඇමති ගෙදර යයි?
ඔන්න කිව්වේ නෑ කියන්න එපා ! | මොණරවිලගේ ලියමන
69 ලක්ෂයට වහ ඔනේ? | "ස" ගේ දැනගැනීම පිණිසයි