70 වන විශ්ව රූ රැජිණ කිරුළ දිනා ගැනීමට ඉන්දියාව නියෝජනය කළ 21 හැවිරිදි සුරූපිනිය පන්ජාබ් ජාතික හර්නාස් සන්දු සමත්විය.



චන්දිඝර් හි උපත ලැබූ හර්නාස් මෝස්තර නිරූපිකාවක් ලෙස කටයුතු කරනු ලබයි.

ඉන්දියාවෙන් බිහිවූ තෙවැනි විශ්ව රූ රැජිණ ඇය වන අතර  ඒ අනුව මෙම කිරුළ නැවත වරක් ඉන්දියාවට හිමිවූයේ වසර 21කට පසුව වීම විශේෂත්වය කි.

 



1994 වසරේ දී සුෂ්මිතා සෙන් සහ 2000 වසරේ දී ලාරා දත්තා මින් පෙර මෙම කිරුළට හිමිකම් කියනු ලැබීය.


රටවල් 80ක සුරූපිනියන්

 

The three finalists of Miss Universe 2021.

ඊශ්‍රාලයේ එලියාත් හි පැවැත්වුණු මෙවර විශ්ව රූ රැජින තරගාවලිය සඳහා රටවල් 80ක් නියෝජනය කරමින් සුරූපිනියන් එක්ව සිටිය හ.

තරගාවලියේ දෙවැනි ස්ථානය පැරගුවේ රාජ්‍යය නියෝජනය කළ සුරූපිනිය නාඩියා ෆෙරෙයිරාටත් තෙවැනි ස්ථානය දකුණු අප්‍රිකාව නියෝජනය කළ ලලිලා ස්වනේටත් හිමිවිය. 

 

Leader Whats app

 
 

 
 
 
 
පීබී ගැන ස'ගේ අවසන් තීරණය! | The Leader TV | Gossip
 



අධෝමුඛෙන් විරිඳු අහමු ! | මොණරවිලගේ ලියමන | The Leader TV
 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්