මෙරට පළමු ඒකපාත‍‍්‍ර යොවුන් නාට්‍ය උළෙල සහ තරගාවලිය "Colombo Mono Drama Festival 2021" නමින් දෙසැම්බර් 26 වැනිදා සිට 29 වැනිදා දක්වා

පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා.

නාට්‍ය 11ක් වේදිකා ගත කිරීමට නියමිත උලෙළ, මරදාන එල්ෆින්ස්ටන් රඟහලේ දී දිනපතා සවස 6.30 සිට පැවැත්වෙනු ඇත.

 

Handbill B


Colombo Mono Drama Festival 2021 සම්බන්ධයෙන් එහි නිර්මාතෘ ප්‍රවීන නාට්‍යවේදී මොහොමඩ් එම්. සෆීර් සිය මුහුණු පොතෙහි පළ කළ අදහස් මෙසේ ය,

 

269684356 4666571870098574 2805499387779828893 nමොහොමඩ් එම්. සෆීර්



"ශී‍්‍ර ලංකාවේ පළමු ඒකපාත‍‍්‍ර නාට්‍ය උළෙල මෙසේ සනිටුහන් වන වගයි..

ශ්‍රී ලාංකීය නාට්‍ය ඉතිහාසය තුල විවිධ නාට්‍ය සංස්කෘතින් හඳුන්වාදුන් ඉන්ටර් ඇක්ට් ආර්ට් නාට්‍ය කණ්ඩායම තවත් අලූත් නාට්‍ය උළෙල සංකල්පයක් මෙම උළෙල හරහා හඳුන්වා දෙනු ලබයි.


ඒකපාත‍‍්‍ර නාට්‍යය යනු එක් නලූවෙකු පමණක් රංගනයේ යෙදෙන නාට්‍ය ක්‍රමයකි. මෙම නාට්‍ය සංකල්පය ලොව පුරා මේවන විට ඉතා සාර්ථකව නිර්මාණ ලෙස සහ නාට්‍ය උත්සව ලෙස බොහෝ රටවල පවත්වාගෙන යනු ලබයි.


මේරට මෙම ක්‍රමය නාට්‍ය හැටියට යම් යම් අවස්ථාවල නිර්මාණය වුවත්, උළෙලක් ලෙස හෝ මෙරට පවතින නාට්‍ය උත්සවවල පිළිගැනිමක් ඇති වූ නාට්‍ය සංකල්පයක් නොවේ. ඒ හේතුව නිසාම බොහෝ නාට්‍යකරුවන් මෙම ක්‍රමය යටතේ නාට්‍ය නිර්මාණය කිරීමට මැලි කමක් දක්වති.


මෙරට නාට්‍ය කලාවට ජාත්‍යන්තර නාට්‍ය සංකල්ප ගණනාවක් සහ ජාත්‍යන්තර නාට්‍ය උළෙලක් හඳුන්වා දුන් ඉන්ටර් ඇක්ට් ආර්ට් නාට්‍ය කණ්ඩායම මේ උත්සහා කරන්නේ ඒකපාත‍‍්‍ර නාට්‍ය සංකල්පය සහ ඒකපාත‍‍්‍ර නාට්‍ය උළෙලක් මෙරට හඳුන්වා දෙමින් දේශය නාට්‍ය කලාව පෝෂණය කිරීමටය.


මෙම උළෙල කොටස් දෙකකි. එකක් තරගකාරි අංශයකි. එය තරුණ නාට්‍යකරුවන් වෙනුවෙන්ය. උළෙලේ අවසන් දිනයේදීම ඔහුන් සම්මානයට පාත‍්‍ර වේ.

අනෙක් අංශය ප‍්‍රවීණ නාට්‍යකරුවන් විසින් ඉදරිපත් කරන නාට්‍ය නිර්මාණය.

ඉතින් හමුවෙමු
දෙසැම්බර් 26 සිට 29 දක්වා
සවස 6.30 ට
එල්ෆින්ස්ටන් රඟහලේ දී..."

 

MONO 1MONO 2

 
 
 

Leader Whats app

 
 
 
ඇත්තටම The Leader
 
 
 
Democracy Over Dictatorship - Krishantha cooray
 
 
අප්පච්චි බේරගන්න චීගෙන් චූ පෑලැන් එකක් !| මොණරවිලගේ ලියමන 
 

ඩලස්ගේ අලුත් ගේම! | The Leader TV | Gossip 
 

බැසිල් කියන්නෙ විනාශ කිරීමේ ඇමති ! | "ස" ගේ දැනගැනීම පිණිසයි

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්