බණ්ඩාරනායක අනුස්මරණ පුස්තකාලය සහ සංස්කෘතික මධ්‍යස්ථානය (හොරගොල්ල) විසින් සංවිධානය කරණු ලබන මාසික සාහිත්‍ය කථිකාවතෙහි

දෙසැම්බර් කතිකාව අද (29) දින පැවැත්වීමට නියමිත ය.

 

ඒ අනුව, මෙවර සාකච්ඡාව වෙන්වන්නේ 2020/2021 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ හොඳම නවකතාව ලෙස 2020 වසර වෙනුවෙන් සම්මානයට පාත්‍ර වූ ප්‍රවීණ ලේඛිකා කැත්ලින් ජයවර්ධන විසින් රචිත 'ඉවුරු' නවකතාව වෙනුවෙනි.

 

ප්‍රධාන දේශන සඳහා ප්‍රවීණ පරිවර්තක, විචාරක ගාමිණී වියන්ගොඩ සහ ප්‍රවීණ විචාරක, රුහුණු සේවයේ අධ්‍යක්ෂ ලාල් ආනන්ද අබේධීර සම්බන්ධ වනු ඇත.

268312226 657356978598688 2052543592174692095 n

එහිදී අදහස් බෙදා ගැනීමට ඔබට ද අවස්ථාව හිමි වන අතර අද රාත්‍රී 8.25 වන විට ඊට සම්බන්ධ වන ලෙස සංවිධායක මණ්ඩලය ඉල්ලා සිටියි.

මාර්ගගත Zoom සබැඳිය පහත පරිදි වේ.

Topic: 'ඉවුරු' ~ ගඟ සිඳී ගිය දා  (සාහිත්‍ය කථිකාවත  - බණ්ඩාරනායක අනුස්මරණ පුස්තකාලය)
දිනය : 2021 දෙසැම්බර් 29 වන බදාදා
වෙලාව : රාත්‍රී 08:30

Join Zoom Meeting
https://chords-org-lk.zoom.us/j/99102490134...
Meeting ID: 991 0249 0134
Passcode: 676653

https://www.facebook.com/.../a.19369914.../5022376381140586/

 
 
 
ඇත්තටම The Leader 
 
 
 

බැසිල් මයන්තව කඩේ යවයි! 

 
රජකාලේ දඩුවම් නැවතත් කරළියට ! | මොණරවිලගේ ලියමන
 

තිත්තම වෙලා ඉන්නේ සර් මේක හරි කරන්න | කේලම
 
 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්