අශෝක හඳගම ගේ ඇන්ටික් කඩයක මරණයක් වේදිකා නාට්‍යයේ 2022 වසර සඳහා මංගල දර්ශන යුගලය, ජනවාරි 8 වෙනි සෙනසුරාදා සවස 3:30 ට සහ 7:00

ට කොළඹ ලයනල් වෙන්ඩ්ට් රඟහලේ දී පැවැත්වෙයි.

ඇන්ටික් කඩයක මරණයක් නාට්‍යයේ ප්‍රධාන භූමිකාවන් සෞම්‍ය ලියනගේ, පසන් රණවීර, නිපුනි ශාරධා සහ ස්ටෙෆාන් තිරිමාන්න විසින් පණ ගැන්වේ.

චින්තක ජයකොඩි ගේ සංගීතයෙන් ද බිමල් දුෂ්මන්ත ගේ වේදිකා නිර්මාණයෙන් ද හැඩ ගැන්වෙන මෙහි රංගාලෝකය අනුරුද්ධ මල්ලවාරච්චි ගෙනි.

සියලුම ආසන, ආසන සැලසුමකට අනුව රඟහලෙන් පමණක් කලින් වෙන්කරවා ගත හැකි අතර, ප්‍රවේශ පත්‍ර නිකුත් කෙරෙනුයේ ද රඟහලෙන් පමණි.


ඉදිරිපෙළ අසුනක නාට්‍යය නරඹන ප්‍රේක්ෂකයින්ට විදර්ශන ප්‍රකාශකයින් වෙතින් කෝපි මේස ආකෘතියේ දර්ශනීය නාට්‍ය පිටපතක් ලබා ගැනීමට අවස්ථාව උදාවේ.


ඒ සඳහා විමසන්න 01112765020 සහ 0701004283

 

සබැඳි පුවත්

 

අලුත් අවුරුද්දේ ඇන්ටික් කඩයක මරණයක් බලන්න එන්න

ඇන්ටික් කඩයක කළ රමණය -අජිත් පැරකුම් ජයසිංහ

හෙළුවෙන් දුවන්න එපා. 'Antique කඩේ මරණය' ගැන - මහේෂ් හපුගොඩ

අශෝක හඳගම වසර 31 කට පසුව වේදිකාවට

 

Leader Whats app

 
 
 
 
ඇත්තටම The Leader 
 
 
 
සර් උදයංගත් ලේකම් කෙනෙක් කරන්න! |වෙබ් කේළම
 
 
'හූ' කන අවුරුද්දක් නොවේවා! | Gossip
  

දෙක මාරුවෙලා මොක වෙයිද! | මොණරවිලගේ ලියමන
 
 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්