1200 x 80 DMirror

 
 

රුසියානු ලේඛක මිහායිල් බෙල්යාට් ගේ “සැල්වදෝර් අයියන්දේ දේශප්‍රේමියෙක්, සටන්කරුවෙක්, මානවවාදියෙක්” කෘතිය (සිංහල පරිවර්තනය) ජනවාරි මස 15 වැනිදා එළිදැක්වීමට

නියමිත ය.


එළිදැක්වීමේ උලෙළ එදින සවස 3 සිට 5 දක්වා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානයේදී පැවැත්වෙනු ඇත.

මහාචාර්ය තිස්ස විතාරණ, මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර, ආචාර්ය හරිනි අමරසූරිය, සුමිත් නාකන්දල කෘතිය එළිදැක්වීමට සමගාමිව පැවැත්වෙන විද්වත් සාකච්ඡාව එක්වේ.
 

වික්ටර් හාරා සංගීත කණ්ඩායම එදින සැඳෑව වර්ණවත් කරමින් අප හා එක්වනු ඇත.
 

ප්‍රබුද්ධ පාඨක ඔබ සැමට ආරාධනා..
 
271598361 114673691090681 1374422747151477659 n
 

Leader Whats app

 
  
 
 
පෝට්සිටිය අපිට අයිති නෑලූ ! | මොණරවිලගේ ලියමන 
 
 
හදිසි මහ මැතිවරණයක් ! - අගමැති අපේක්ෂක බැසිල් !! Gossip

 
සර් බැරිද විමල්ට කියලා සිරිසේන..කෝ..මේ සිරිසේන පාරක් දාගන්න.

 
ඩොලර් රහස | Mr. Opposite 
 
 
அமைச்சுப் பதவியைத் துறக்கத் தயாராகும் நாமல் ராஜபக்ச | Gossip

  
වියත් කතා/ පන්දාහේ කොලය වෙනුවට දහදාගේ කොලය
 
 

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58