රුසියානු ලේඛක මිහායිල් බෙල්යාට් ගේ “සැල්වදෝර් අයියන්දේ දේශප්‍රේමියෙක්, සටන්කරුවෙක්, මානවවාදියෙක්” කෘතිය (සිංහල පරිවර්තනය) ජනවාරි මස 15 වැනිදා එළිදැක්වීමට
නියමිත ය.
එළිදැක්වීමේ උලෙළ එදින සවස 3 සිට 5 දක්වා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානයේදී පැවැත්වෙනු ඇත.
මහාචාර්ය තිස්ස විතාරණ, මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර, ආචාර්ය හරිනි අමරසූරිය, සුමිත් නාකන්දල කෘතිය එළිදැක්වීමට සමගාමිව පැවැත්වෙන විද්වත් සාකච්ඡාව එක්වේ.
වික්ටර් හාරා සංගීත කණ්ඩායම එදින සැඳෑව වර්ණවත් කරමින් අප හා එක්වනු ඇත.
ප්‍රබුද්ධ පාඨක ඔබ සැමට ආරාධනා..

පෝට්සිටිය අපිට අයිති නෑලූ ! | මොණරවිලගේ ලියමන
හදිසි මහ මැතිවරණයක් ! - අගමැති අපේක්ෂක බැසිල් !! Gossip
සර් බැරිද විමල්ට කියලා සිරිසේන..කෝ..මේ සිරිසේන පාරක් දාගන්න.
ඩොලර් රහස | Mr. Opposite
அமைச்சுப் பதவியைத் துறக்கத் தயாராகும் நாமல் ராஜபக்ச | Gossip
වියත් කතා/ පන්දාහේ කොලය වෙනුවට දහදාගේ කොලය