මායාකරුවෝ රජයන ලොවක පිස්සකුගේ විනිශ්චය - 'දූවිලි අහස'
දෙනෙත් පෙනුණ ද අන්ධයන් ලෙස වෙසෙන, දෙසවන් ඇසුණ ද බිහිරන් සේ සිටින, කතා කළ හැකි වුව ද ගොළුවන් සේ සිටින මිනිසුන් හට යථා ලෝකයේ තථාභුතභාවය වටහාගැනීම බෙහෙවින් ම අසීරු ය.
දෙනෙත් පෙනුණ ද අන්ධයන් ලෙස වෙසෙන, දෙසවන් ඇසුණ ද බිහිරන් සේ සිටින, කතා කළ හැකි වුව ද ගොළුවන් සේ සිටින මිනිසුන් හට යථා ලෝකයේ තථාභුතභාවය වටහාගැනීම බෙහෙවින් ම අසීරු ය.
"මැණිකේ මගේ හිතේ" ගීතය ගයමින් රටවල් රැසක ජනාදරයට පත් යොවුන් ගායන ශිල්පිනි යොහානි ද සිල්වා ඉන්දීය සංචාරය නිමා කරමින් ඊයේ (12)
සිනමාවේදී අශෝක හඳගම විසින් අධ්‍යක්ෂණය කළ නවතම සිනමා කෘතිය "ඇල්බොරාදා".
තායිවානයේ විලාසිතා නිර්මාණ සම්මානය 2021හි (TFDA - Taiwan Fashion Design Awards) අවසන් තේරීම් ප්‍රදර්ශනය ඔක්තෝබර් 6 දා තායිවානයේ තායිපේ හි
චීන පිරිමි ළමයෙක් ගැන ලියූ කතාවක් සිය ළමා කෘතියකින් ඉවත් කරගැනීමට ප්‍රකට ප්‍රහසන ශිල්පියෙක්, රංගන ශිල්පියෙක් මෙන්ම කතුවරයෙක් වන
කිවියර කපිල එම්. ගමගේ විසින් ලියූ "ඇසතු ගහ යට පහර කෑ ප්‍රේමය" කාව්‍ය සංග්‍රහය ඔක්තෝබර් 5 වැනි අඟහරුවාදා දින එළිදැක්වීමට නියමිත ය.
සම්මානලාභී ලේඛකයෙකු වන චන්දුරත්න බණ්ඩාරගේ හයවන නවකතාව 'ප්‍රේමානිශංස' එළඹෙන ඔක්තෝබර් 04 වන සඳුදා දොරට වඩී.
"පොතක් ගැන කතාවක්" ඔන්ලයින් සාහිත්‍ය සංවාද මණ්ඩපයේ 42 වැනි වැඩසටහන අද දිනයේ දී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා.
යුද ගැටුම්වලින් හානියට පත් රට තුළ සංස්කෘතික පුනර්ජීවයක් අපේක්ෂාවෙන් සෝමාලියාව, දශක තුනකට පසු පළමු වරට චිත්‍රපට ප්‍රදර්ශනයක් පවත්වා
මංජුල වෙඩිවර්ධනගේ 'ඊ ලියුං කරදහියක්' ශ්‍රව්‍ය කාව්‍යය Sera Audio Books යූටියුබයේ උඩුගත කරලා දවසක් ඇතුලත 1000 දෙනා නරඹලා. සමහර ඕපාදූප
"ජගත් සාම දිනය" නිමිත්තෙන් සහෘදස්පන්දන- සිංහල දෙමළ සාහිත්‍ය සමූහය විසින් සංවිධාන කරනු ලබන හරවත් සාකච්ඡාවක් අද (21) රාත්‍රියේ දී
ශ්‍රී ලාංකේය ගායන ශිල්පිනි යොහානි ද සිල්වා විසින් ගායනා කරන, අප අසල්වැසි ඉන්දියාවේ පවා ජනප්‍රියත්වයට පත් "මැණිකේ මගේ හිතේ" ගීතය වටා