කෙයිරා නයිට්ලේ පිරිමි අධ්යක්ෂවරු යටතේ ලිංගික දර්ශන රඟපෑම ප්‍රතික්ෂේප කරයි
පුරුෂයකු විසින් අධ්‍යක්ෂණය කරන සිනමාපටවල නිරුවත් දර්ශන සඳහා පෙනී නොසිටින බව ජනප්‍රිය හොලිවුඩ් රංගන ශිල්පිනි කෙයිරා නයිට්ලේ කියා සිටිනවා.
චරිත් අබේසිංහ අධ්‍යක්ෂණය කළ, ස්වාධින රූපවාහිනියේ විකාශය කෙරෙන "තාදී" ටෙලිනාට්‍ය ඔස්සේ සෑම සති අන්තයකම රාත්‍රී 8ට ප්‍රේක්ෂකයා ඉදිරියට එන අලුත්ම මුහුණක් ගැන තමයි අද අපේ කතාබහ වෙන්වන්නේ.