වේදිකාවෙන් මහපොළොවට කෙටි නාට්‍ය උළෙල ජ'පුරේ දී
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සාහිත්‍ය අනු කමිටුව විසින් සංවිධානය කරන
ඉංග්‍රීසි බසින් ග්රන්ථකරණයෙහි නිරතවන ශ්‍රී ලාංකික ලේඛකයින් වෙත පිරිනැමෙන උසස්ම සම්මානය ලෙස සැලකෙන “ග්‍රේෂියන් සම්මානය 2020” සඳහා තේරී පත්වූ නිර්මාණ ඇතුලත් දීර්ඝ ලැයිස්තුව එළිදක්වා තිබෙනවා.
අසම රන්දිල්ගේ අධ්‍යක්ෂණයක් වන "කොළඹ" සිනමා නිර්මාණය මාර්තු 18 වැනිදා සිට ඊ.ඒ.පී. මණ්ඩලයේ සිනමාශාලාවල තිරගත කිරීමට කටයුතු සුදානම් කර තිබෙනවා.