ඩයලොග් TV ඇස් ඇරෙයි! - එහෙත් විජය කුමාරතුංග ප්‍රත්‍යාවලෝකන සිනමා දැක්මට චිත්‍රපටි 2 ක් පමණයි!
විජය කුමාරණතුංගයන්ගේ 33 වැනි ගුණානුස්මරණය යෙදෙන පෙබරවාරි 16 අද දින පමණක් ඔහු රඟපෑ චිත්‍රපටි 02 ක් ප්‍රචාරය කිරීමට ඩයලොග් ටීවී ආයතනය තීරණය කර තිබේ.
සිනමාවේ කාන්තා නියෝජනය වැඩි කිරීම, සැමරීම සහ සවිබල ගැන්වීම අරමුණු කරගනිමින් තුන්වැනි වරටත් සංවිධාන කෙරෙන
මෙරට අන්තර්ජාතික සිනමා උළෙල අභිරක්ෂිකාවක ලෙසින් කටයුතු කරන සිනමාවේදිනි අනෝමා රාජකරුණා, 25 වැනි කේරළ අන්තර්ජාතික සිනමා උළෙලේ ප්‍රධාන ජූරි මණ්ඩල සාමාජිකාවක ලෙසින් තෝරා පත්කරගෙන තිබෙනවා.
නමුදු රට අභ්‍යන්තරයේ ජාතින් අතර හෝ විවිධ ආගම් ලබ්ධිකයන් අතර ගැටුමක් සිදුවී තිබේ නම් ඒ 1915 ඇතිවූ සිංහල- මුස්ලිම් ගැටුම පමණි.
යාපනය අර්ධද්වීපයේ සිනමා වසන්තය ලෙස හඳුන්වන යාපනය අන්තර්ජාතික සිනමා උළෙලේ 6 වැන්න ඉකුත් දෙසැම්බරයේ දී ආරම්භ කෙරුණු අතර එය මාර්තු 25 වැනිදා දක්වා, මාස තුනක කාලයක් තිස්සේ