මිල්කෝ සමාගමේ සභාපති ධුරයෙන් ඉවත්කළ ලසන්ත වික්‍රමසිංහ, සීමාසහිත ලංකා පොහොර සමාගමේ සභාපති ලෙස පත්කර ඇතත් ඔහු එම ධූරය භාරගැනීම ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වෙයි.


ලසන්ත වික්‍රමසිංහ විසින් මුදල් අමාත්‍යාංශයට ලිපියකින් එබව දැනුම්දී ඇති බවද වැඩිදුරටත් වාර්තා විය.

සීමාසහිත ලංකා පොහොර සමාගමේ නව සභාපති ලෙස ලසන්ත වික්‍රමසිංහ ව ඉතුක් 21 වනදා පත්කර තිබුණි.

ලසන්ත වික්‍රමසිංහ මිල්කෝ සමාගමේ සභාපති ලෙස කටයුතු කළ කෙටි කාලය තුළදී මිල්කෝ ආයතනය ලාබ ලබන තත්ත්වයට පත්කිරීමට හැකි විය.

කෙසේවෙතත් මිල්කෝ ආයතනයේ සභාපති ධූරයේ කටයුතු කරමින් සිටියදී ඔහුව එම ධුරයෙන් ඉවත් කර ඇති බවට ඉකුත් 19 වනදා මාධ්‍ය වාර්තා කර තිබුණි.

ඒ සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් කැඳවමින් ලසන්ත වික්‍රමසිංහ එදිනම ප්‍රකාශ කළේ, නව සභාපතිවරයෙකු පත්කර ඇතැයි තමන්ද දැනගත්තේ මාධ්‍ය හරහා බවය.

ඒ සම්බන්ධයෙන් විමසීමට තමන් විෂයභාර අමාත්‍යවරයා ඇමතීමට උත්සාහ කළද එයද ව්‍යර්ථ වූ බව ඔහු සඳහන් කර කළේය.

පසුව ජනවාරි 20 වනදා මිල්කෝ ආයතනයේ නව සභාපතිවරයා ලෙස 'පොහොට්ටු' පක්ෂයේ මහ ලේකම් රේණුක පෙරේරා ව පත් කර තිබිණ.

 

තවත් ප්‍රධානීන්ගේ පුටු සෙළවෙන ලකුණු


මේ අතර ඉදිරි සති කිහිපයේදී රජයේ සංස්ථා සහ මණ්ඩල කිහිපයක සභාපතිවරුන්ගේ හා අධ්‍යක්ෂ මණ්ඩලවල වෙනසක් සිදුවනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ඇතැම් ආයතනවල සභාපතිවරුන්ගේ පමණක් වෙනසක් සිදුකිරීමට නියමිත අතර ඇතැම් ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩලයම අලුතින්ම පත් කෙරෙනු ඇතැයි එම ආරංචිමාර්ග අනාවරණය කරයි.

රජයේ සංස්ථා හා මණ්ඩලවල පුළුල් වෙනසක් ඇති කිරීමේ අපේක්ෂාවෙන්, ඒවායේ ප්‍රධානින් මෙසේ මාරු කෙරෙනු ඇතැයිද එම ආරංචි මාර්ගවලින් පැවසේ.


සබැඳි පුවත් :

ලාභ පෙන්නූ මිල්කො සභාපති පන්නයි!  පොහොට්ටුවේ පාලක ලේකම් එයි !

Leader Whats app


 
 
වැඩේ අල කරගත් දකුණු කොරියානු කතානායක තිබුන යානයකින් පැනයයි ! | මොණරවිලගේ ලියමන
 
 
මහින්දගේ වැඩේ රනිල්ට බාරදෙයි! රනිල්ගෙන් කොන්දේසියක්!! | Gossip

 
අයියෝ අපේ රට හිගන්නෝ කරන චීන සැළසුම !| මොණරවිලගේ ලියමන
 
 
ඩාන්ස් කරන අපේ විරුවා ගෝඨාභය ම ද?
 
 
සර් ඔය පාරම ඩඩ්ලිටත් දිලා දාමුකෝ. සිරිසේනටත් උණ ගැනෙන්න.| The Leader TV
 

වරායේ ලක්ෂරි වාහන මන්ත්‍රීලට! | වියත් කතා     
 

සෙනාට තගක් දැම්මම ඔක්කොම වමාරයි !| මොණරවිලගේ ලියමන
 

 கருத்துக் கணிப்புகளினால் கலவரம்! சிவப்புச் சட்டைக் காரருக்கும் குறி!!

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්