බටහිර අප්රිකානු රටක් වන බුර්කිනා ෆාසෝ හි ජනාධිපති රොක් මාක් ක්රිස්ටියන් කබෝරේ කැරලිකාර හමුදා භාරයට ගෙන තිබේ.
ජනාධිපති රෝච් කබොරේ නෙරපා තමන් බලය අල්ලාගත් බව බූකිනා ෆාසෝ හමුදාව පවසයි.
එරට ජාතික විද්යුත් නාලිකා ඔස්සේ නිවේදනයක් නිකුත්කරමින් හමුදා නිලධාරියෙක් ඒ බව පැවසීය. රට තුළ ආරක්ෂක තත්ත්වය දුර්වලවීම හේතුවෙන් තමන් එම පියවර ගත් බව ඔහු පැවසීය.
විශේෂයෙන් රට තුළ වර්ධනය වෙමින් පවතින ඉස්ලාම් අන්තවාදය පාලනයට ජනාධිපතිවරයා අපොහොසත් වී ඇති බව එරට හමුදා නායකයෝ චෝදනා කරති.
ජනාධිපතිවරයා කොහේ සිටීදැයි යන්න හෙළිකර නොමැති අතර හමුදාව පවසන්නේ තම භාරයට ගත් සියලුදෙනා ආරක්ෂාකාරීව සිටින බවය.
(adaderana.lk)
නිවනට කතා කොට ගිනි තියන එවුන් ! | මොණරවිලගේ ලියමන
මහින්දගේ වැඩේ රනිල්ට බාරදෙයි! රනිල්ගෙන් කොන්දේසියක්!! | Gossip
සර් ඔය පාරම ඩඩ්ලිටත් දිලා දාමුකෝ. සිරිසේනටත් උණ ගැනෙන්න.| The Leader TV
වරායේ ලක්ෂරි වාහන මන්ත්රීලට! | වියත් කතා
கருத்துக் கணிப்புகளினால் கலவரம்! சிவப்புச் சட்டைக் காரருக்கும் குறி!!