ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති එම්. එම්. සී. ෆර්ඩිනැන්ඩු මෙන්ම කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති නීතිඥ ප්‍රේමචන්ද්‍ර ඈපා ද

සිය තනතුරුවලින් ඉල්ලා අස්වී අස්වී තිබේ.

විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක අතිරේක සාමාන්‍යාධිකාරී ඇන්ඩෲ නවමනි සඳහන් කළේ, එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු ජනාධිපතිවරයා වෙත සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාර දුන් බවයි.

රාජ්‍ය  පරිපාලන සේවයේ නිලධාරියකු වන ෆර්ඩිනැන්ඩු, රජයේ ආයතන ගණනාවක ප්‍රධාන තනතුරු මීට පෙරද හෙබවීය.

එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු සිය ධූරයෙන් ඉල්ලා අස්වෙන්නේ ලංකා විදුලිබල මණ්ඩලයේ වැඩ බලන සාමාන්‍යාධිකාරීවරයා ලෙස ආචාර්ය රොහන්ත අබේසේකර පත්කිරීමේ පසුබිම තුළයි.

සාමාන්‍යාධිකාරී තනතුරට ආචාර්ය රොහන්ත අබේසේකර පත්කරන ලෙස විදුලි ඉංජිනේරුවරුන් දිගින් දිගටම ඉල්ලා සිටි අතර ජනාධිපතිවරයා එය අනුමත කර තිබේ.


 

Leader Whats app


 
 

 
 
මේ මාසෙත් ඩොලර් නැහැ මේකත් විකුණමු ! | මොණරවිලගේ ලියමන
 

මහින්දගේ පඩි සල්ලි පිල්ලි ගැසූ ලේකම්ට වෙච්ච දේ! | Gossip
 
 
සර් ඔය පාරම ඩඩ්ලිටත් දිලා දාමුකෝ. සිරිසේනටත් උණ ගැනෙන්න.| The Leader TV
 

වරායේ ලක්ෂරි වාහන මන්ත්‍රීලට! | වියත් කතා     
 

 

 கருத்துக் கணிப்புகளினால் கலவரம்! சிவப்புச் சட்டைக் காரருக்கும் குறி!!

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්