චෝදනාවට ලක්ව සිටින විදුලි ඉංජිනේරුවකු සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණ යට ගැසීමට ඇතැමුන් දරන උත්සාහයට යට නොවන්නැයි 'ලංකා විදුලිය

පාවිච්චි කරන්නන්ගේ සංගමය' විදුලිබල මණ්ඩල සභාපතිවරයාගේ ඉල්ලා සිටියි.

විදුලි ඉන්ජිනේරුවකුට එරෙහි චෝදනාවක් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්විය යුත්තේ විදුලි ඉංජිනේරුවන් විසින්ම යයි කවරෙකු හෝ නිගමනය කරන්නේ නම් මින් මතුවට ඉංජිනේරුවන් සම්බන්ධයෙන් නඩු ඇසිය යුත්තේ ගරු කටයුතු අධිකරණ විනිසුරන් විසින් නොව ඉංජිනේරුවන් විසින් ම බව 'ලංකා විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය' විසින් සභාපති වෙත යොමුකර ඇති ලිපියේ සඳහන් වේ.

විදුලි මාෆියාවේ බලපෑම් වලට යටනොවී චෝදනා ලබාසිටින විදුලි ඉන්ජිනේරුවාට එරෙහිව ආරම්භකර ඇති සාධාරණ පරීක්ෂණය අවසන් තීන්දුව දක්වා අඛණ්ඩව හා වේගවත්ව සිදුකරන්නැයි එම සංගමය විදුලිබල මණ්ඩලයේ සභාපතිගෙන් ඉල්ලා සිටියි.

 

e users ltr chrmn ceb 11.00 page 0001e users ltr chrmn ceb 11.00 page 0002e users ltr chrmn ceb 11.00 page 0003

PHOTO 2022 02 22 10 29 36

Leader Whats app

 

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්