යුක්රේනය ගැනත්, රුසියාව ගැනත් මුළු ලෝකෙම අවධානය පළවෙමින් තියෙන වෙලාවක මට ඔබට ටිකක් වෙනස් කතාවක් කියන්න හිතුන.



ඔබ දන්නවද, රුසියාවේ ජනාධිපති ව්ලැඩිමීර් පූටින් නෙමෙයි කියල? එහෙනම් ඇත්තටම රුසියාවේ ජනාධිපති කවුද?

ඒකට උත්තරේ දෙන්න කලින් ඒ වගේම ඔබ දන්නවද ඇන්ටන් චෙකෝව් කියල ලේඛකයෙක් සෝවියට් දේශයේ හිටියේ නැහැ කියල. ඔබ දැන් කියාවි මේ මොකක්ද මේ බොරු කතාව කියල.

මම තවත් දෙයක් කියන්නම්. මැක්සිම් ගෝර්කි කියලවත්, ඇලෙක්සැන්ඩර් සොල්ශෙනිට්සින් කියලවත් ලේඛකයොත් රුසියාවේ නම් හිටියේ නෑ.

මම දන්නවා. දැන් ඔබට මේක ප්‍රහේලිකාවක්. මේ මොකක්ද මේ අපබ්‍රන්ශේ කියල.

මේ කතාවේ තේරුම මොකක්ද කියල, වීඩියෝව අහලම හිතල බලන්න.

තවත් මේ වගේ කතා, විශ්ලේෂණ සහ යුක්රේන ආක්‍රමණයේ තොරතුරු දැනගන්න කැමති නම් 'Sandeshaya by Saroj' චැනල් එක subscribe කරන්න.


(සරෝජ් පතිරණ)

 

 Leader Whats app

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්