1200 x 80 DMirror

ජාතික එකඟතාවයක් ජාතික ප්‍රතිපත්තියක් වෙනුවෙන්  සිවිල් ව්‍යපාර සංවිධාන හා එක්සත් ජාතික පක්ෂයේ  එක්ව

සංවිධනය කරනු ලබන සත්‍යග්‍රහය මාර්තු 25 දා පැවත්විමට නියමිතය.

'අඳුරු අනාගතය පහන් කරන්නට' යන තේමාව යටතේ පැවැත්වෙන මෙම සත්‍යග්‍රහය තුළින් පිඩාවට පත් සිටින මෙරටට ජනතාව ට යහපත් අනාගතයක් උදාකිරීමට අඩිතාලමක් ඇති කරනු ඇතැයි සිවිල් ව්‍යපාර සංවිධාන එකමුතුව සඳහන් කරයි

රටට ජාතික ප්‍රතිපත්තියක් අවම වශයෙන් අවුරුදු 15 - 20 ගොඩනැගිම සඳහා බල කිරීම මෙම⁣ සත්‍යග්‍රහයේ මුලික අරමුණක් ද ඔවුන් සඳහන් කළේය.

ඉන්දිය නිදහස් සටනේදී අහිංසාවාදය තේමා කර ගනිමින් මහත්මා ගාන්ධි ගෙන ගිය සත්‍යග්‍රහ ව්‍යපාරය මෙහි ආදර්ශය වි තිබෙන බවද  පැවසිය.

WhatsApp Image 2022 03 19 at 12.04.19 AM

 


The Leader TV අද වීඩියෝ

විහිලුවක් නොවෙයි ඒ කතාව ඇත්තයි ! | මොණරවිලගේ ලියමන

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

ඇඩ්වර්ටයිසිං ලෝකය