2022 ගුවන්විදුලි රාජ්‍ය සම්මාන උළලේ ප්‍රශස්ත ප්‍රවෘත්ති වාර්තාවට හිමි සම්මානය නෙත් නිවුස් වෙත හිමිවිය.



ඒ 'නෙත් නිවුස්' විසින් හෙළිකළ PCR පරීක්ෂණ සඳහා මෙරට රසායනාගාර විසින් විවිධ මිල ගණන් අය කරනු ලබන බවට දැක්වෙන පුවත් වාර්තාකරණය සම්බන්ධවයි.

මෙම ප්‍රවෘත්තිය 'නෙත් නිවු'ස් ප්‍රවෘත්ති අංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රවෘත්ති කළමනාකරු හේමන්ත කහවලගේ විසින් වාර්තා කර තිබිණ.

 


The Leader TV අද වීඩියෝ

 
 
 
  
 
 
 

Leader Whats app

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්