නව වියැති යුක්‍රේන දැරියක් ගායනා කරන 'I draw my life' නමැති ගීතය

'සාම ඉල්ලීමක්' ලෙස සමාජ ජාල තුළ ප්‍රචලිත වී තිබේ.

යුක්‍රේනයේ උපත ලද අමෙලියා පොපොවිච් මේ වන විට ඉතාලියේ වාසය කරයි.

යුක්‍රේන හමුදා සමග එක්ව රුසියාවට එරෙහිව සටන් කරන සිය මුත්තනුවන් පිළිබඳ තමා කණගාටුවෙන් පසුවන බව ළමා යුටියුබ් තාරකාව බීබීසිය වෙත පැවසීය.

 


(BBC සිංහල සේවය)

 


The Leader TV අද වීඩියෝ

 
 
 
  
 
 
 

Leader Whats app

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්