theleaderlk 01

බලවත් සහෝදරයන් හතර දෙනකු විසින් දූපත් ජාතියක් බිද දැමූ හැටි ('How Four Powerful Brothers Broke an Island Nation') යන ශීර්ෂයෙන් යුතුව


ලොව ප්‍රකට ‘බ්ලුම්බර්ග්’ (Bloomberg ) පුවත්පත විශේෂ වාර්තාවක් පළ කර ඇත.

ශ්‍රී ලංකාව මෑත කාලීනව මුහුණ දෙන්න අර්බුදය සම්බන්ධයෙන් ඔවුන් එහි දීර්ඝ විචාරයක යෙදෙයි.

දශකයක් තුළ ශ්‍රී ලංකාව මේ වන විට දරුණුතම ආර්ථික පෙරළියකට මුහුණදී සිටින බවත් එය පාලනය විසින් සාදන ලද අර්බුද මාලාවක් බවත් එම වාර්තාව මගින් අවධාරණය කර තිබේ.

රාජපක්ෂ පාලනය විසින් දෙමළ කැරැල්ල පරාජය කළ නමුත් වසර දෙකකකට පසු දරුණු අර්බුදයක් සමග ශ්‍රී ලංකාවේ ආර්ථික පාලනය ඔවුන් අතින් ගිලිහී ගොස් ඇතැයි එම වාර්තාවේ සඳහන් වෙයි.


නිව්යෝර්ක් හි දී ප්‍රකාශයට පත්කරන Bloomberg හි පුවත් හා විශේෂාංග විස්වාසනීය හා අපක්ෂපාති බවට ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමට ලක්ව තිබේ.


මුලාශ්‍ර පුවත :


How Four Powerful Brothers Broke an Island Nation

නවතම පුවත්