43 සේනාංක තරුණ අංශය සංවිධානය කරනු ලබන සංකේතාත්මක විරෝධතා පාගමන අද ( 25) සිකුරාදා උදෑසන 8.00 ට මොරටුව දිගරොල්ල පාලම

අසලින් ආරම්භ විය.

මේ සදහා 43 සේනාංක තරුණ අංශ සාමාජිකයන්, තරුණ වෘත්තීය සමිති ක්‍රියාකාරීන් සහ සමාජ ක්‍රියාකාරීන් 43 න් දෙනෙකු කළු පැහැති ඇඳුමෙන් සැරසී මෙම සංකේතාත්මක පාගමනට එක්ව තිබේ.

ලංකාවේ මේ වන විට උද්ගතවී ඇති ආර්ථික ගැටළු විසඳීමට නොහැකි ආණ්ඩුව ගෙදර යැවීමට බල කිරීමේ අරමුණෙන් මෙම විරෝධතා පා ගමන සංවිධානය කොට තිබුණි.

මෙම පා ගමන කොළඹ කොටුවෙන් අවසන් වීමට නියමිත අතර සවස 4.30න් පසු කොළඹ කොටුව බෝධිය අසළ විශේෂ හමුවක් ද සංවිධානය කොට තිබේ.

 276995057 523195119163352 4788122553376946293 n276993741 523195205830010 3713504629650704970 n276322361 523195375829993 5443692274841323962 n276292133 523195512496646 8254732257603506263 n276272733 523195435829987 2155614238505925891 n276163311 523194979163366 2952359583987812519 n

 

The Leader TV අද වීඩියෝ
 
 
 
 
 
 
 
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්