’’අඳුරු අනාගතය පහන් කරන්නට’’ යන්නෙන් එක්සත් ජාතික පක්ෂය සංවිධාන කළ සත්‍යග්‍රහය

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් කොළඹ හයිඩ් පිටියෙදී පැවැත්විණ.

ඩාර්ලි පාර, විහාර මහාදේවි උද්‍යානය, යුනියන් පෙදෙස හා බේබෲක් පෙදෙස සිට සුදු වතින් සැරසුනු සියලු ජාති ආගම්  නියෝජනය කරන ජනතාව නිශ්ෂබ්දව පාගමනින් හයිඩ් පිටිය වෙත පැමිණියහ.

එජාප නායක රනිල් වික්‍රමසිංහ ආර්පිකෝ භුමියේ සිට එජාප යොවුන් පෙරමුණේ තරුණ තරුණියන් පිරිවරා ගනිමින් හයිඩ් පිටියට පැමිණියේ පා ගමනිණි.

සියලු දෙනාම සම භූමියක හිඳින රටක් බිහිකිරීම සංකේතවත් කරමින් නායකයන් මෙන්ම ජනතාව සම බිමෙහි සිට සත්‍යග්‍රහය කරන බව එහිදී  නිවේදනය කෙරිණි.

එජාප ජ්‍යෙෂ්ඨ නායකයකු වන අඛිල විරාජ් කාරියවසම් ගේ මුලිකත්වයෙන් යුතු කමිටුවක් විසින් මෙම සත්‍යග්‍රහය සංවිධනය කර තිබු අතර මෙම අවස්ථාව එම පක්ෂයේ නායකයින් සියලුදෙනාම මෙන්ම සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් විශාල පිරිසක් ද සහභාගී වී සිටියේය.

dertretr

1 UNP Protest 1

1 UNP Protest 2

1 UNP Protest 3

1 UNP Protest 4

1 UNP Protest 5

1 UNP Protest 7


The Leader TV අද වීඩියෝ
 
 
 
 
 
 
 
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්