ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී වහාම විවාදයක් පවත්වන ලෙස හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඉල්ලා තිබේ.



වාර්තාව සම්බන්ධයෙන් රජය තම සැලැස්ම ඉදිරිපත් කිරීම අතිශය වැදගත් බවත්, මූල්‍ය ආධාර සඳහා IMF සම්බන්ධ කර ගැනීමට රජය තෝරාගෙන ඇති බැවින් පාර්ලිමේන්තුව තුල IMF වාර්තාව පිළිබඳව සාකච්ඡා කරන බවත් ඔහු ප්‍රකාශ කර ඇත.
PHOTO 2022 03 27 12 03 17 1

 PHOTO 2022 03 27 12 03 16





සබැඳි පුවත් :


බැසිල් දෙන්න බැ කියපු IMF වාර්තාව එලියට : 'දේශපාලනඥයින් නිරුවත් කිරීමක්'

 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්