කොළඹ උතුරු,කොළඹ මධ්‍යම සහ කොළඹ දකුණ සහ මිරිහාන පොලිස් බල ප්‍රදේශවලට නැවත දැනුම් දෙනතුරු පොලිස් ඇඳිරිනිතිය පනවා ඇතැයි පොලිසිය පවසයි.


ජනාධිපතිවරයාගේ නිවස අසල විරෝධතාවයේ නිරත පිරිස් ප්‍රචණ්ඩකාරීව හැසිරෙමින් යුද හමුදා බසයකට හා තවත් වාහන කීපයකට ගිනි තබා ඇතැයි වාර්තා වේ.  

එම පිරිස තවමත් එම ස්ථානයේ රැඳමින් ප්‍රචණ්ඩකාරීව හැසිරෙන බව ද දැන ගන්නට ඇත. මේ වනවිට ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා යුද හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බළකාය ද කැඳවා ඇත.

 

 
The Leader TV අද වීඩියෝ 
 
 
 
 

Leader Whats app


 

 

 

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58

නවතම පුවත්

ඇට මැස්සා