සිද්ධාලේප ව්‍යාපාරයේ නිර්මාතෘ හා එහි සභාපති දේශබන්දු ආචාර්ය වික්ටර් හෙට්ටිගොඩ මහතා අද (2) උදෑසන අභාවප්‍රාප්ත විය.


කීර්තිමත් ව්‍යාපාරිකයකු වූ ඒ මහතා පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වනවිට 85 වන වියේ පසුවිය.

වික්ටර් හෙට්ටිගොඩ මහතා ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු ලෙසද ද ඉදිරිපත් වු අයෙකි.

 
The Leader TV අද වීඩියෝ 
 
 
 
 

Leader Whats app

 

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්