වර්තමානයේ මෙරට මුහුණදී සිටින බරපතළ ආර්ථික අර්බුදය සමනය කරගන්න නම්
IMF වෙත යාම වැදගත් වන නමුත් මෙරට ආර්ථිකයේ බරපතළ ප්‍රතිසංස්කරණ ද ඒ සමග සිදුකළ යුතු යැයි ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු පවසයි.
ඔහු මෙසේ අදහස් පළකළෙ රැඩිකල් සෙන්ටර් youtube නාලිකාවේ ආරම්භක 'කතාබහ'ට සහභාගිවෙමිනි.
එහිදී වැඩිදුරටත් ඔහු අවධාරණය කර සිටියේ, මෙතරම් ආර්ථික අර්බුදයක් පවතින වටපිටාවක වත්මන් ආණ්ඩුවේ ආර්ථික මූලෝපාය මොකක්ද කියලා පැහැදිලි නොමැති බවයි.
එසේම ස්වයංපෝෂිත ආර්ථිකයක් යන්න මේ වන විට අවලංගු වී ඇති බවද ධනනාත් ප්‍රනාන්දු අවධාරණය කර සිටියේ ය. එසේම එකී ප්‍රතිපත්ති තවදුරටත් ක්‍රියාත්මක කිරීම හරහා මේ රට කවදාවත් සංවර්ධනය කිරීමක් කළ නොහැකි බව ද ඔහු පෙන්වා දුන්නේය
The Leader TV අද වීඩියෝ
බැසිල් ගේ පුරුද්ද තියෙන්නේ වෙන වැඩකට - මනූෂ නානායක්කාර | Direct Politics
බැසිල් තමයි සර් කෑවේ! | සර්ගේ දැනගැනීම පිණිසයි!