1200 x 80 DMirror

රජය විසින් පනවන ලද ඇඳිරි නිතිය නොතකා ජාතික ජන බලවේගයේ නායකයින් ප්‍රමුඛ ජනතාව මහරගම නගරයේදී මේ වනවිට විරෝධතාවයක් ආරම්භ

කර තිබේ.


මේ වනවිට රට තුළ පැන නැග ඇති අර්බුද සඳහා විසඳුම් ලබා නොදීමට එරෙහිවත්, ඊට එරෙහි ජනතා හඬ ජනතා අරගල මර්දනය කිරීම සඳහා ඇඳිරිනීතිය පැනවීමට එරෙහිවත්, පසුගියදා මිරිහානේදී විරෝධතා කරුවන් අත්අඩංගුවට ගෙන ප්‍රහාර එල්ල කිරිමට එරෙහිවත් එම විරෝධතාකරුවන් විරෝධය දක්වමින්
සිටිති.
 
 
 
 

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය