සිංදුවක් නිසා අපහසුතාවට පත්වූයේ නම් සියලු දෙනාගෙන් සමාව ඉල්ලා සිට බව
ගීත රචක පසන් ලියනගේ සඳහන් කරයි.
ඔහු එබව සඳහන් කර ඇත්තේ තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමිනි.
පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් ‘වැඩ කරන අපේ විරුවා’ නම් අතිශය ජනප්‍රිය වූ ගීතයේ රචකයා සහ නිර්මාණකරු වන්නේ ඔහුය.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණය ඉදිරිපත් වූ අවස්ථාවේදී ඔහුගේ මැතිවරණ තේමා ගීතයක් ලෙස යොදාගත් 'අපේ විරුවා' ගීතය, මේවනවිට සමාජ මාධ්‍ය ඔස්සේ බරපතල ලෙස හාස්‍යයට ලක්වෙමින් තිබේ.
මේ දිනවල ඉන්දන පිරවුම් අසල ඇති සැතපුම් ගණන් දිගු වාහන පෝලිම් අසල ගැවසෙන ඇතැම් තරුණයින් මෙම විරුවා සින්දුව ගායනය කරමින් සමාජ මාධ්‍යය වෙත මුදාහැර තිබේ
The Leader TV අද වීඩියෝ
බැසිල් ගේ පුරුද්ද තියෙන්නේ වෙන වැඩකට - මනූෂ නානායක්කාර | Direct Politics
බැසිල් තමයි සර් කෑවේ! | සර්ගේ දැනගැනීම පිණිසයි!
බැසිල් තමයි සර් කෑවේ! | සර්ගේ දැනගැනීම පිණිසයි!