රාජපක්ෂවාදය රටින් අතුගා දැමීමේ අරමුණින් යුතුව මේවනවිට තරුණයින් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස විදී බැස ඇති අතර රට ගොඩනැගීම සඳහා ජාතික වැඩපිළිවෙලක අවශ්‍යතාවය ඔවුන් විසින් අවධාරණය කරමින් සිටිති.


එසේ තරුණ ප්‍රජාව විදී බැස සිටින මොහොතක 'අපි සීරුවෙන් සින්දුව' සමාජ මාධ්‍ය ඔස්සේ වයිරල් වෙමින් තිබේ.

හිටපු අමාත්‍ය මංගල සමරවීර ගේ උපදෙස් මත පසුගිය ජනාධිපතිවරණ සමයේදී මෙම සින්දුව සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබිණ. ඒ,  2019 ඔක්තෝම්බර් 27 වෙනිදාය.

පසුව ඔහු විසින් #සැබෑදේශප්‍රේමියෝ තරුණ ව්‍යාපෘතිය ආරම්භකළ අවස්ථාවේදී එය එම ව්‍යාපාරයේ තේමා ගීතයක් ලෙස යලි මෙම වීඩියෝව ප්‍රකාශයට පත්කළේය.

 

 

The Leader TV අද වීඩියෝ 

Leader Whats app

 

 

 

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58

නවතම පුවත්

ඇට මැස්සා