ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනතාව ඉල්ලීමට ඇහුම්කන් දිය යුතු බව හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි.



පවතින ආර්ථික අර්බුදය ඇතුළු ගැටලු විසඳීමේ වගකීම පාර්ලිමේන්තුව විසින් බාරගත යුතු බවත් ඔහු අවධාරණය කර සිටියි.

ඒ සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකයින් ගෙන් සැදුම්ලත් කමිටුවක් පත් කල යුතු බව ද පවසන හිටපු අගමැතිවරයා, එම කමිටුව හරහා ජාතික එකඟතාවයක් ඇතිකර ගැනීමටත් ජාතික ප්‍රතිපත්ති රාමුවක් ඇතිකර ගැනීමේ මුලික පියවර ආරම්භ කලයුතු බවත් කියා සිටියි.

ජනාධිපතිවරයාට ගෙදර යන්නැයි බලකරමින් විරෝධතාවයේ නිරත තරුණ පිරිස් මේවනවිට පවසන්නේ රාජපක්ෂවරුන් දේශපාලනයෙන් ඉවත්කළ යුතු බවයි. 

 


The Leader TV අද වීඩියෝ 

 
 

Leader Whats app

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්