පවතින විදේශ විනිමය හිගය හේතුවෙන් එළෙඹන මැයි මස මැදභාගය වනවිට ආහාර හා ඉන්ධන සපයා ගැනීමට දැඩි දුෂ්කරතාවක් ඇතිවිය හැකි බව

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.

 ඒ සඳහා අවශ්‍ය විදේශ මුදල් සොයාගැනීම පවතින ජනතා ගැටළු විසඳීම සඳහා කළ යුතු ප්‍රධානතම කාර්යයක් වන බව හිටපු අග්‍රාමාත්‍යවරයා අවධාරණය කර සිටියේ, ඊයේ රාත්‍රීයේ ප්‍රචාරය වූ 'නෙත් එෆ් එම් අන්ලිමිටඩ්' වැඩසටහට එක්වෙමිනි.



ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වැඩසටහන ක්‍රියාත්මක වන තෙක් අවශ්‍ය විදේශ විනිමය සපයා ගැනීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග ද හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙහිදී මෙසේ පැහැදිලි කළේය.




ඊයේ රාත්‍රීයේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් මෙම සම්පූර්ණ වැඩසටහන





 
The Leader TV අද වීඩියෝ 
 

 

 
 

Leader Whats app

 

 

 

 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්