#GoHomeGota2022 විරෝධතා අරගලය මේවනවිට ජාත්‍යන්තරයට ද ව්‍යාප්තවී තිබේ.
විවිධ රටවල වෙසෙන ශ්‍රී ලංකික ප්‍රජාව පසුගිය දින කිහිපයෙහි සිදුකල එවැනි විරෝධතා කිහිපයක අවස්ථා දැක්වෙන ජයාරූප හා වීඩියෝ කිහිපයක් පහත පළවේ.
ලොස් ඇන්ජලීස් විරෝධයේ සේයාරූ

ඇමරිකාවේ ලොස් ඇන්ජලීස්හි දෙවන වරටත් පැවැති විරෝධයේ වීඩියෝවක්.!
වොෂින්ටන් විරෝධය
නිව්යොර්ක් එ.ජා.මූලස්ථානය ඉදිරිපිට විරෝධය..
රාජපක්ෂ විරෝධය ලොව පුරා ඇවිල යමින් නිව්යෝර්ක්හි පැවැති විරෝධතාවය පැවැත්වූයේ එක්සත් ජාතීන්ගේ මූලස්ථානය ඉදිරිපිට ය.

නිව්යෝර්ක් ස්ටැටර්න් අයිලන්ඩ් විරෝධය..!!
ටෙක්සාස් ඩලාස් හි අප්‍රේල් 10 දා පැවැති විරෝධයේ සේයාරූ..!
{gallery}Texas Dallas Protest{/gallery}
{gallery}Texas Dallas Protest{/gallery}
ඇමරිකාවේ චිකාගෝ හි අප්‍රේල් 10දා පැවැති විරෝධයේ සේයාරූ..!
{gallery}chicago Protest{/gallery}
{gallery}chicago Protest{/gallery}
ටොරන්ටෝ විරෝධය
අප්‍රේල් 8 දා ඊශ්‍රායලයේ ටෙල්අවීව් නගරයේ පැවැති විරෝධය
පෝලන්තයේ වෝර්සෝ නුවර විරෝධයේ සේයාරූ

පෝලන්තයේ වෝර්සෝ නුවර විරෝධයේ වීඩියෝවක්
ග්‍රීන්ලන්තයෙත් විරෝධතා..!
ග්‍රීන්ලන්තයේ ඉලුලිසැට් හි ශ්‍රී ලාංකිකයන් පිරිසක් විසින් පසුගියදා පැවැති විරෝධයේ සේයාරූ
{gallery}Greenland Protest{/gallery}
කැනඩාවේ ටොරන්ටෝ විරෝධයේ අවස්ථා..!
කැනඩාවේ ටොරන්ටෝහි ස්කාබරෝහි පෙරේදා (09 ) පැවති විරෝධයේ සේයාරූ කිහිපයක් මෙහි දැක්වේ.
{gallery}canada Texas Protest{/gallery}
හොරා කාපු සල්ලි දියව් -ඉතාලියේ මිලානෝ විරෝධය
ඉතාලියේ මිලානෝ නගරයේ ඊයේ (10) පැවැති දැවැන්ත විරෝධයේ වීඩියෝවක් මෙහි දැක්වේ.
ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් විසින් ඇඩිලෙයිඩ් හි දී පැවැත්වූ උද්ඝෝණය
කැන්බරාහි දී..!
ජපානයේ ශ්‍රී ලාංකිකයෝ විදී බසිති..!
එක්සත් රාජධානියේ වේල්ස්හි Swansea නගරයේ පැවති විරෝධතාවයේ ජයාරූප කිහිපයක්
"ගෝඨාභය ඔබට අනාගතේ පවුල් පිටින් දුක් විඳින්නට සිදුවේවි" - සයිප්රසයේ ලිමසෝල් නගරයේ විරෝධය..!

නවසීලන්තයේ වෙලින්ග්ටන් විරෝධය..
නවසීලන්තයේ වෙලින්ටන් හි පදිංචි ශ්‍රී ලාංකිකයන් පිරිසක් විසින් පසුගියදා පැවැති ගෝඨා ගෝ හෝම් විරෝධයේ සේයාරූ .

{gallery}Welligton Protest{/gallery}
කැනඩාවේ ටොරන්ටෝ විරෝධයේ අවස්ථා..!
කැනඩාවේ ටොරන්ටෝහි ස්කාබරෝහි පෙරේදා (09 ) පැවති විරෝධයේ සේයාරූ කිහිපයක් මෙහි දැක්වේ.
{gallery}canada Texas Protest{/gallery}
හොරා කාපු සල්ලි දියව් -ඉතාලියේ මිලානෝ විරෝධය
ඉතාලියේ මිලානෝ නගරයේ ඊයේ (10) පැවැති දැවැන්ත විරෝධයේ වීඩියෝවක් මෙහි දැක්වේ.
බර්ලින් විරෝධය..!
රාජපක්ෂලා හොරා කෑ සල්ලි දී පාලනයෙන් බැස යන්නැයි කියමින් ජර්මනියේ බර්ලින් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිට පෙරේදා (10) පැවැති විරෝධයේ සේයාරූ කිහිපයක් මෙහි දැක්වේ.

{gallery}Berlin protest{/gallery}
පැරිසියේ සටන :
"ගෝඨා පමණක් නොව මුළු රාජපක්ෂලාම ගෙදර පල" කියමින් අප්‍රේල් 3දා සවස පැරිසියේ මහජන චතුරස්‍රයට රැස්වූ විශාල ශ්‍රී ලාංකිකයන් පිරිසක් උද්ඝෝෂනයේ යෙදුනාහ. මේ එහි එක් අවස්ථාවක වීඩියෝවකි.

ඕස්ට්‍රේලියාවේ නගර රැසක මහ පිරිසක් වීදි බසිති
ගෝඨා ගෙදර පල කියමින් ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයෝ එරට නගර රැසක දී විශාල වශයෙන් රැස්වී විරෝධය පෑහ. ඇඩිලේඩි, පර්ත්, මෙල්බර්න්, කැන්බරා ආදී නගර වල පැවැති විරෝධතාවයන්ගේ සේයාරූ කිහිපයක් මෙහි දැක්වේ. මෙල්බර්න් විරෝධයට වූ පිරිස දෙදහස ඉක්මවූ බව ද වාර්තා වේ.

ගෝඨා ගෙදර පල කියමින් ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයෝ එරට නගර රැසක දී විශාල වශයෙන් රැස්වී විරෝධය පෑහ. ඇඩිලේඩි, පර්ත්, මෙල්බර්න්, කැන්බරා ආදී නගර වල පැවැති විරෝධතාවයන්ගේ සේයාරූ කිහිපයක් මෙහි දැක්වේ. මෙල්බර්න් විරෝධයට වූ පිරිස දෙදහස ඉක්මවූ බව ද වාර්තා වේ.

ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් විසින් ඇඩිලෙයිඩ් හි දී පැවැත්වූ උද්ඝෝණය
කැන්බරාහි දී..!
අප්‍රේල් 3 දා ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් විසින් කැන්බරා හි ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්යාලය ඉදිරිපිට පැවැත්වූ උද්ඝෝණය
ජපානයේ ශ්‍රී ලාංකිකයෝ විදී බසිති..!

එක්සත් රාජධානියේ වේල්ස්හි Swansea නගරයේ පැවති විරෝධතාවයේ ජයාරූප කිහිපයක්
{gallery}Swansea Protest{/gallery}
සයිප්රසයේ නිකෝසියා නගරයේ විරෝධය..!