පරමාධිපත්‍ය බලය මගින් ජනාධිපති බලයෙන් පහකරන දෝෂාභියෝග පෙත්සමකට අත්සන් එකතු කිරීමේ ව්‍යාපාරයක් ජන අරගල භූමියෙන් ආරම්භවී

ඇත.

රාජපක්ෂ පාලනය අවසන් කලයුතු යයි විශ්වාස කරන 70 ලක්ෂයක පුරවැසියන්ගේ අත්සන් එකතු කිරීම මෙම මෙහෙයුම ඇරඹු Black Cap Movement (BCM) සංවිධායකයින්ගේ අරමුණ වී ඇත.

 Black Cap Movement (BCM) සංවිධානයේ විමුක්ති දුෂාන්ත ඊයේ සවස ජන අරගල භුමියේ පිහිටි මාධ්‍ය මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසුයේ, මෙම ජනතා දෝෂාභියෝගය සදහා අරගලයේ නියුතු සියලු කණ්ඩායම් වල සහාය ලැබෙන බවයි.




Final Sinhala Impeachent page 0001

Final Sinhala Impeachent page 0002

Final Sinhala Impeachent page 0003


මේ අතර සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර අද පාර්ලිමේන්තුව අමතමින් පැවසුයේ, Black Cap Movement විසින් අරඹා ඇති ජනතා පෙත්සමට තම පක්ෂයේ සහය පලකරන බවයි.






The Leader TV අද වීඩියෝ 
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්