1200 x 80 DMirror

 
 

රජයෙන් ස්වාධීන වූ මන්ත්‍රීවරුන් 41 දෙනා ව්‍යවස්ථා සංශෝධනයට අදාළ යෝජනා අද දිනයේ කතානායක මහින්ද යාපා අබේවර්ධන වෙත භාරදී


ඇත.

කථානායකවරයා එහිදී පැවසුවේ තමාට ලැබුණු ව්‍යවස්ථා සම්පාදන යෝජනා සියල්ල නීතිපතිවරයාට යැවීම සඳහා කටයුතු කරන බවයි.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විජේදාස රාජපක්ෂ (පොපෙ) පාර්ලිමේන්තුව අමතමින් පැවසූයේ, 21 වන ආණ්ඩුක්‍රම සංශෝධනය කතානායකවරයාට බාර දුන් අතර 20 වන සංශෝධනයේ ගුණාංග ඉවත් කොට 19 වන සංශෝධනයේ තිබූ ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ නැවත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කොට බල තුලනය කිරීම එහි අරමුණ බවයි.


.


Leader Whats app

 

 

 

subscribeYT

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58

නවතම පුවත්