රජයෙන් ස්වාධීන වූ මන්ත්‍රීවරුන් 41 දෙනා ව්‍යවස්ථා සංශෝධනයට අදාළ යෝජනා අද දිනයේ කතානායක මහින්ද යාපා අබේවර්ධන වෙත භාරදී


ඇත.

කථානායකවරයා එහිදී පැවසුවේ තමාට ලැබුණු ව්‍යවස්ථා සම්පාදන යෝජනා සියල්ල නීතිපතිවරයාට යැවීම සඳහා කටයුතු කරන බවයි.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විජේදාස රාජපක්ෂ (පොපෙ) පාර්ලිමේන්තුව අමතමින් පැවසූයේ, 21 වන ආණ්ඩුක්‍රම සංශෝධනය කතානායකවරයාට බාර දුන් අතර 20 වන සංශෝධනයේ ගුණාංග ඉවත් කොට 19 වන සංශෝධනයේ තිබූ ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ නැවත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කොට බල තුලනය කිරීම එහි අරමුණ බවයි.


.


Leader Whats app

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්