1200 x 80 DMirror

අගමැති මහින්ද රාජපක්ෂ තවදුරටත් අගමැති ධූරයේ තබාගන්න යැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටීමේ අරමුණින්

අද උදෑසන ආරම්භ කළ අත්සන් මෙහෙයුමක් අසාර්ථ වී ඇතැයි වාර්තා වේ.

එය නෙලුම් මාවතේ පිහිටි පොහොට්ටු පක්ෂ කාර්යාලයේ දී සිදු කෙරී ඇති අතර එ සඳහා පොහොට්ටු පක්ෂ ලේකම් සාගර කාරියවසම් සිය පොහොට්ටු පක්ෂ මන්ත්‍රීවරුන්ට සහ මෑතක දී ආණ්ඩුවට සම්බන්ධ වූ මන්ත්‍රීවරුන්ට ද ආරාධනා කොට තිබී ඇත.

 

නෙලුම් මාවතේ පිහිටි පොහොට්ටු පක්ෂ කාර්යාලයේ දී සිදු කෙරී ඇති අතර එ සඳහා පොහොට්ටු පක්ෂ ලේකම් සාගර කාරියවසම් සිය පොහොට්ටු පක්ෂ මන්ත්‍රීවරුන්ට සහ මෑතක දී ආණ්ඩුවට සම්බන්ධ වූ මන්ත්‍රීවරුන්ට ද ආරාධනා කොට තිබී ඇත.

 

මෙසේ මහින්ද රාජපක්ෂට පක්ෂව අත්සන් යෙදූ ඉල්ලීම් පත්‍රිකාව අද සවස ජනාධිපතිවරයාට බාර දී මහින්ද අගමැතිවරයා තවදුරටත් එම ධූරයේ රඳවා ගන්නැයි ඉල්ලා සිටීමට බලාපොරොත්තුවෙන් සිට ඇති අතර මේවන විට ඒ සඳහා අත්සන් 50ක් හෝ ලැබී නැති බව වැඩිදුරටත් වාර්තා වේ.

බැසිල් රාජපක්ෂගේ මෙම උත්සාහය ව්‍යයර්ථ වී ඇත්තේ ආරාධනා ලැබූ පොහොට්ටු පක්ෂ මන්ත්‍රීවරු තවදුරටත් මහින්ද අග්‍රමාත්‍ය ධූරයේ තබාගැනීමට තමන් විරුද්ධ බව පෙන්වා, එම ආරාධනාව ප්‍රතික්ෂේප කිරීමට කටයුතු කිරීම හේතුවෙන් බව ද සඳහන් වේ.

 

Leader Whats app

 

 

 

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

ඇඩ්වර්ටයිසිං ලෝකය