ඩේලිමිරර් පුවත්පත පසුගිය 23වැනි දින අවසන් කරන ලද මත විමසුමකදී ඡන්දය ප්‍රකාශ කළ අයගෙන් 78.6%ක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉල්ලා

අස්විය යුතු බව කියා තිබේ.

මෙම මත විමසුමේදී පාඨකයන්ගෙන් අසනු ලැබ තිබුණේ ‘රටේ වත්මන් ආර්ථික හා දේශපාලන අර්බුදයට ඇති විසඳුම කුමක්ද’ යන්නය.

මත විමසුමේ සෙසු තෝරා ගැනීම් වූ ‘අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවීම’ යන්න 11.8%ක් තෝරා ගනු ලැබ තිබූ අතර ‘සෙසු දේශපාලන පක්ෂ ආණ්ඩුවට සහය දැක්විය යුතුය’ යන්නට කැමැත්ත පළ කර ඇත්තේ 6.5%ක පිරිසක් පමණි. 3.1% ප්‍රමාණයක් පිළිතුර නොදන්නා බව කියා තිබේ.

එහි 78.6%ක්ම රටේ වත්මන් ආර්ථික හා දේශපාලන අර්බුදයට ඇති විසඳුම ජනාධිපතිවරයා ඉල්ලා අස්වීම බව කියා තිබුණද ජනාධිපතිවරයා එය තරයේ ප්‍රතික්ෂේප කරමින් සිටියි.

01 Last Poll 2022.04.25

(lankatruth.com)

 


Leader Whats app

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්