ජනාධිපති, අගමැති ඇතුළු රජය වහාම ඉල්ලා අස්වී ජනතාවට සහන ලබා දීමට හැකි පිරිසකට රට පාලනය කිරීමට අවස්ථාව සලසා දෙන ලෙසට බලකරමින්

දිඹුලාගල දලුකාන ආදිවාසිහු දේව කන්නලවුවක් සහ විරෝධතාවයක් සිදු කළහ.

කොළඹ ගාලු පිටියේ පැවැත්වෙන ජන අරගලයට එක්වීම සඳහා තමන්ට ආර්ථික ශක්තියක් නැති නිසා දිඹුලාගල කඳු මුදුනට නැග මෙම විරෝධතාවය සිදු කළ බව දිඹුලාගල, දලුකාන ආදිවාසි නායිකාව පැවසුවාය.




(BBC සිංහල සේවය)

 

Leader Whats app

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්