අන්තර් පාලනයකට සමගි ජන බලවේගය එකඟ නොවීම නිසා තමන්ට තර්ජන එල්ල වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.



ආණ්ඩුවට එරෙහිව සමගි ජන බලවේගය විසින් සංවිධානය කරනු ලබන "සමගි බල පා ගමන" දංඕවිට ප්‍රදේශයෙන් අද (අප්‍රේල් 29) ආරම්භ කළ අවස්ථාවට එක් වෙමින් විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේය.

මහනුවර සිට කොළඹට පැමිණෙන මේ පා ගමනේ සිව්වැනි දිනය අදයි.


(BBC)

 

 


Leader Whats app

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්